ජවිපෙ අනාවැකියක් කියයි.
2012 මැයි මස 16 20:38:51
( බිඟුන් මේනක ගමගේ )
ඇමෙරිකාවත් ඉන්දියාවත් එකතුවී ‘‘ශ්රී ලංකාවේ උතුරේ ප්රශ්නය ’’ නමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට නව ..
අකුරණ ප්රාදේශීය ලේකම් ”ගල්වලක” වැටේ
2012 මැයි මස 16 20:00:57
( හඟුරන්කෙත ඒ.ජේ. කරඳගොල්ල )
ගල් මෝල් හිමියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන අකුරණ ප්රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඞ් නියාස් අල්ලස් හෝ දුෂ..
බෝම්බකරු යළි රිමාන්ඞ්
ෆොන්සේකා මරන්නයි ආවේ.
2012 මැයි මස 16 18:38:52
( ලක්මාල් සුරියගොඩ )
මරාගෙන මැරෙන බෝම්බයකින 2006 දී හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මරා දැමීමට තැත් කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි ෂ..
දනූන එද්දී ආච්චි ගෙදර නෑ
2012 මැයි මස 16 18:29:10
( ලක්මාල් සුරියගොඩ )
හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුට නවාතැන් දුන්නැයි ඔහුගේ ..
කුඩු නඩුවේ සුද්දෝ යළි රිමාන්ඞ්
2012 මැයි මස 16 18:27:59
( ලක්මාල් සුරියගොඩ )
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සඟරා තොගයක් අස්සේ තිබූ හෂීස් මත්කුඩු රැගෙන යාමට ආ බි්රතාන්ය ජාතිකයෝ දෙදෙනා ක..
නිදන් හෑරීම ගැන අස්ගිරි මාහිමි සංවේගයෙන්
2012 මැයි මස 16 18:12:08
( ජේ.ඒ.එල්.ජයසිංහ )
නිදන් හෑරීමත් පන්සල් කැඞීමත් සංවිධානාත්මක ලෙස සිදු කරනුයේ බෞද්ධ උරුමය හා සංස්කෘතිය අකා මකා දැමීමට දැයි සැක මතුව..
පුදන කොටම කාපි යකා
2012 මැයි මස 16 17:54:59
( තිළිණි ද සිල්වා )
ඩුබායිහිදී ඩිරාම් තුන්ලක්ෂයකට වැඩි වටිනාකමින් යුතු මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්රී ..
ජයලලිතාගේ හදවත උණුවේ
2012 මැයි මස 16 17:53:37
( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ කඳවුරු වල වෙසෙන ශ්රී ලාංකික සරණාගතයින් සඳහා වන සුබ සාධන පහසුකම් ඉහළ නැංවීමට ත..
ග්රීක රන් /දියමන්ති ගැන වාර්තාවක් ඉල්ලයි
2012 මැයි මස 16 17:52:42
( දසුන් රාජපක්ෂ )
ශ්රී ලාංකිකයන් සිව් දෙනකු විසින් ග්රීසියේ ස්වර්ණාභරණ සාප්පුවකින් සොරකම් කළැයි කියා රුපියල් කෝටි තුනකට අධික ..
ඉන්දියා යකඩත් දකුණේ දී උස්සයි
2012 මැයි මස 16 17:51:47
( ක්රිෂාන් ජීවක ජයරුක් )
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාලම් වැඩට ගෙනා ඇලූමිනියම් ආලේප කළ යකඩ බාල්ක තොගයක් සොරාගෙන ඇතැයි ඉර්කෝන් ඉන්දිය සමාග..
කීරිය ගහෙන් ග්රාමසේවක අමාරුවේ.
2012 මැයි මස 16 16:30:01
( දසුන් රාජපක්ෂ )
කීරිය ගසක් අනවසරයෙන් කැප්පවූ කතකට එරෙහිව නඩු නොපැවැරීම සඳහා රුපියල් 10000 ක අල්ලසක් ගත් බව කියන ග්රාම නිලධාරියෙක..
මැගසින් කැරැල්ලේ වාර්තාව නීතිපතිට.
2012 මැයි මස 16 16:29:04
( දසුන් රාජපක්ෂ )
කොළඹ මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති කොට රුපියල් ලක්ෂ 48 කට අධික පොදු දේපොළ වලට අලාභ සිදු කළ බව කියන රැඳවියන් 58 ද..
කුරේගේ අරක්කැමියා යළි රිමාන්ඞ්
2012 මැයි මස 16 16:28:01
( දසුන් රාජපක්ෂ )
හිටපු අමාත්ය සිරිසේන කුරේ මහතාගේ නිවසේ සේප්පුව කඩා ගජ මුතු ඇටයක් රන් සෙම්බුවක් හා වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ..
මැර දේශපාලකයන් ගැන දෙවියනට කියති.
පොලූත් ගසති.
2012 මැයි මස 16 15:25:47
( ශාන්ත සෙනෙවිරත්න )
මැර තර්ජනය කරන දේශපාලනඥයන්ට දේව දඬුවම් දෙන ලෙස ඉල්ලමින් කැලණිය ප්රදේශවාසීහු පිරිසක් කැලණිය රජමහා විහාරයේ අද ..
චැනල් 4 නිෂ්පාදක විවාදයෙන් කර අරී
2012 මැයි මස 16 13:19:23
( තිස්ස මඩවල )
යුද සමයේ ශ්රී ලංකාවේ ඝාතන සම්බන්ධයෙන් බි්රතාන්යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ වීඩියෝ පට පිළිබඳ ලන්ඩනයේ ප..
උතුරු මැද පළාත් සභා ඡන්ද වාරණය දික් කරයි
2012 මැයි මස 16 11:53:05
( උපාලි ආනන්ද , /අතුල බණ්ඩාර )
උතුරු මැද පළාත් සභාව නොවිසුරුවන ලෙස නිකුත් කළ වාරණය උතුරු මැද සිවිල් අභියාචනාධිකරණය අද යළිත් ජුනි 6 වැනි දා තෙක් ද..
තණමල්විල ප්රා. මන්ත්රී ගංජා නඩුවෙන් හිරේ.
2012 මැයි මස 16 11:19:30
( අජිත්ලාල් ශාන්තඋදය )
ගංජා කිලෝ 254 ළඟ තබාගැනීමට තවත් පුද්ගලයකුට අනුබල දුන්නැයි තණමල්විල ප්රාදේශීය සභාවේ වත්මන් මන්ත්රී කේ.ඩබ්ලිව්..
හෙළ වෙද මිණි පහනක් නිවේ
2012 මැයි මස 16 10:16:38
( දීප්ත විජයසේකර )
ශ්රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වූ විද්යානිධි වෛද්යාචාර්ය ඩබ්ල..
බොරු පොලිස් තිදෙනා රිමාන්ඩ්
2012 මැයි මස 15 17:45:16
( ලක්මාල් සුරියගොඩ )
පොලිස් වෙස් ගෙන ගාලු මුවදොර දී පිරිසකගෙන් මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන පලායන්නට තැත්කළ බව කියන තිදෙනෙක් කොළඹ ක..