හොරගොල්ලේ මඤ්ඤොක්කා ගමටම කවලා
2012 ජනවාරි මස 26 15:47:18 | එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන
නිට්ටඹුවේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ මඤ්ඤොක්කා වගාවෙන් හොරෙන් ගලවාගත් මඤ්ඤොක්කාවලින් කිලෝ 34ක් නිට්ටඹුව කඩයකින් සොයාගත් පොලිසිය හොරුද හඳුනාගෙන ඇත. පොලිසිය එහි යනවිට කිලෝ 96ක් විකුණා තිබිණි.
අදහස්(9)
බැලූවෝ (8410)හොරගොල්ලේ මඤ්ඤොක්කා ගමටම කවලා සඳහා ලැබී ඇති ප්රතිචාර.
Vijitha 2012-01-26 16:18:07
මගේ අම්මෝ තාමත් හොරගොල්ලේ කන්නේ මෙඤ්ඤාක්කාද?
ඒකාලේ , 1970 - 1977 රටටම මඤ්ඤාක්කා කන්න දුන්නනේද?
douglas 2012-01-26 16:34:47
හොරගොල්ලේ වලව්වට නෙමේ දැන් හැම වලව්වටම අපලයි..
dissanayake 2012-01-26 20:04:52
මොකාද මේ හණමිටි කාරයා
Thilak Weeakkodi 2012-01-27 00:42:13
1970 කාලේ හොරගොල්ලේ වලව්වෙන් රටටම මඤේඤාක්ක කන්න දුන්න තමයි. ඇට අට කන්නේ නැතිව තව අවුරුදු පහක් ඉවසල මඤේඤාක්කම කෑවා නම් අද අපි සංවර්ධිත රටක්. ඉන්දියාව ඒ පාරේ ගිහින් කොච්චර දියුණු උනාද. තිලක්.
gajan99 2012-01-27 07:27:01
ඔබේ කටෙත් මඤොඤක්ක, මගේ කටෙත් මඤොඤක්කා.
ශන්ත 2012-01-27 11:12:24
77ත් ඇට කන්න ගිහින් කාපු පරිප්පු මදැයි. අවුරැදු 30ක් කාපු පරිප්පු මතක නැති අයත් තවම ටිකක් ඉන්නවා.මෝඩ කමට බෙහෙත් නෑ කියනවෙන.
ආනන්ද 2012-01-27 15:23:59
ඇත්තටම හොරගොල්ලේ හාමුලා 70-77 කාලේ
මඤෙඤාක්කා කෑවාද? අපිට කන්න කිවුවද?
ඉන්දියාවේ මොකද්ද දියුණු? මිනිස්සු සත්තුන්ටත් අන්ත විදිහට ජීවත් වෙනවා
අජන්ත කුමා් 2012-01-27 16:57:46
හොරගොල අදත් මඤේඤාක්කා වවනවා නම් අපි කොතරම් ආඩම්බර විය යුතුද? පක්ෂ පාට ගැන නොහිතා හොරගෙල්ලෙන් රටට ජාතියට දෙන ආදර්ශය කොතරම් ද? විවේචනයට වඩා ආදර්ශය නොවටින්නේද?
විජේපාල 2012-01-27 18:47:55
හොරගොල්ලේ මඤ්ඤොක්කා ගොඩක් රස ඇති.
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19131)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18428)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16750)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15956)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15698)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15440)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15188)