2012 මැයි මස 13 13:10:00
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතව..
අදහස්(7) බැලූවෝ - 1274
2012 අපේ්රල් මස 08 11:58:31
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත්රිකුණාමල දිස්ත්රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දම..
අදහස්(7) බැලූවෝ - 5289
2012 අපේ්රල් මස 02 13:18:19
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත්ර වී ඇත. පරිවාර චෛත්ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට ..
අදහස්(1) බැලූවෝ - 5470
2012 මාර්තු මස 25 15:13:21
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ගාල්ලේ සිට අකුරැස්ස මාර්ගයේ ගොස් අමලගොඩ මංසන්ධියෙන් දකුණට හැරී මංවැල්ල මංසන්ධියට පැමිණ ඇල්ගිරිය ගමට අපි පැමිණියෙමු. කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරයට යාම අපගේ අරමුණය. ගමන් මග සොයා ගැනීම අද ..
අදහස්(3) බැලූවෝ - 4015
2012 මාර්තු මස 25 15:02:35
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ති්රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප්රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති ව..
අදහස්(2) බැලූවෝ - 8813
2012 මාර්තු මස 11 13:47:36
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
හිරු අවර ගමනට සැරසේ...එහෙත් වැව් දිය පිසගෙන එන සුළෙඟ් සුවදායි බවත් හාත්පස වැඩුණු අනන්ත තුරු සමූහයත් නිසා ගිනිගත් හිරුගේ සැඩ රැස් දහර ගත දාහයෙන් තෙත බරිත කරන්නේ නැත. වස්සානය අවසාන වූ බැවින් ප..
අදහස්(1) බැලූවෝ - 5862
2012 ජනවාරි මස 29 15:28:03
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහ..
අදහස්(3) බැලූවෝ - 6919
2012 ජනවාරි මස 09 12:51:19
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී්රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාව..
අදහස්(4) බැලූවෝ - 6450
2011 දෙසැම්බර් මස 04 10:57:48
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ල..
අදහස්(3) බැලූවෝ - 10603
2011 නොවැම්බර් මස 13 10:12:16
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
අලි ඇතුන්, කුළු මීමුන්, වල් ඌරන්, වලසුන්, දිවියන් වැනි භයානක වන සතුන් රජයන මහා වනාන්තරයයි. බැලූ බැලූ හැම අතකම පෙනෙන්නේ අහසට අත් දිගු කරගත් විසල් ගස් කොළන්ය. පල බරින් යුත් මොර, පලූ වැනි ගස්ද නම් ..
අදහස්(14) බැලූවෝ - 16927